වෙසක් අටපට්ටම් කූඩූවේ අර්ථය

 කූඩූවේ අර්ථය 👇






වෙසක් අටපට්ටම්  කුඩුව යනු වෙසක් සැරසිල්ලක් ම නොව එය බුදුදහමේ සම්පූර්ණ සාරංශයයි...


අටපට්ටම නිර්මාණ කරන්නේ බට පතුරු එකට බැඳීමෙනි...එයින් නිරූපනය වන්නේ අපි විසින් තාවකාලිකව විවිධ බැඳීම් ගොඩක් ඇති කරගන්නා බවය..


එය ලස්සන කරගන්නේ තුනී සව් කොල වලිනි...එයින් කියවෙන්නේ අපි තාවකාලික අස්තීර දෙයින් ජීවිතය ලස්සන කරගන්නා බවයි..


අටපට්ටමේ ත්‍රිකෝණ 8කි...එයින් කියවෙන්නේ ආර්‍ය අශ්ඨාංගික මාර්ගයි...


මැද කොටු 4කි...එයින් කියවෙන්නේ ආර්‍ය අශ්ඨාංගික මාර්ගයේ යන්නා මැදුම් පිලිවෙතින් සෝවහන් සකෘර්ධාගාමී අනාගාමී අරිහත් යන මාර්ග ඵල යට පැමිණෙන බවයි


අටපට්ටම තුල ඇති ඉටිපන්දමක් ඇත...එයින් කියවෙන්නේ මාර්ග ඵල වලට පැමිණි පුද්ගලයා තමා තුලින්ම ප්‍රක්ඝාවේ ප්‍රදීපය දල්වන බවයි..


අවසානයේ වෙසක් කූඩුව ඉටිපහනෙන් ගිනි ගෙන සම්පූර්ණයෙන් විනාශ වෙයි.එයින් කියවෙන්නේ ප්‍රක්ඝාවේ ආලෝකයෙන් අජාමර නිවනට යන බවයි ..


තෙරුවන් සරණයි!


උපුටා ගැනීමකි ස්තුතියි 🙏

Comments